දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවුනට මේකත් හොඳ කතාවක් කියල හිතිච්ච හින්ද මේක මට දාන්න හිතුනා.
මේ සිද්දිය වෙලා තියෙන්නෙ 71 කැරැල්ලෙ සැකකරුවෙක් විදියට ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර ව අත් අඩංගුවට ගත්ත කාලෙ. ඒ කාලෙත් දැන් වගේම ජවිපෙ හොඳ පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනිහින් තියෙනව මේකට විරුද්ධව.
ඉතින් මම කියන සිද්ධිය වෙලා තියෙන්නෙ බදුල්ල පැත්තෙ කඩයක. දවසක් කඩේ මුදලාලි නැගිටිනකොට කඩේ දොරේ පෝස්ටරයක් ගහල තිබිල තියෙනව "විජේවීර නිදහස් කරනු" කියල. ඉතින් මුදලාලි ඕක ඉරල දාල වැඩ කරල තියෙනව.වැඩේ කියන්නෙ පහුවදා උදේ බලනකොටත් ආයෙත් "විජේවීර නිදහස් කරනු" කියල අර පොස්ටරේම ගහලලු කලින් තැනම.ඕකත් මුදලාලි ඉරල දාල තියෙනව. මේක දවස් 3ක් 4ක්ම උනාලු.අරහෙන් ගහනව. මුදලාලි ඉරනව.හැමදාම උදේට "විජේවීර නිදහස් කරනු" කියල පෝස්ටරයක් ගහලලු කඩේ.
පස්සෙ බැරිම තැන මුදලාලිත් පෝස්ටරයක් ගහල ඇලෙව්වලු දොරේඉතින් මම කියන සිද්ධිය වෙලා තියෙන්නෙ බදුල්ල පැත්තෙ කඩයක. දවසක් කඩේ මුදලාලි නැගිටිනකොට කඩේ දොරේ පෝස්ටරයක් ගහල තිබිල තියෙනව "විජේවීර නිදහස් කරනු" කියල. ඉතින් මුදලාලි ඕක ඉරල දාල වැඩ කරල තියෙනව.වැඩේ කියන්නෙ පහුවදා උදේ බලනකොටත් ආයෙත් "විජේවීර නිදහස් කරනු" කියල අර පොස්ටරේම ගහලලු කලින් තැනම.ඕකත් මුදලාලි ඉරල දාල තියෙනව. මේක දවස් 3ක් 4ක්ම උනාලු.අරහෙන් ගහනව. මුදලාලි ඉරනව.හැමදාම උදේට "විජේවීර නිදහස් කරනු" කියල පෝස්ටරයක් ගහලලු කඩේ.
"විජේවීර, කඩේ ඇතුලේ නැත"
ටික්කා
ප.ලි. ඔය පෝස්ටර් ගැහිල්ල ගැනත් හොඳ කතා ටිකක් තියෙනව. එව්ව ඉස්සරහට දාන්නම්කො
ubata suaver da ban tikkoo ahema una kiyala ...........?
ReplyDeletemata hondatama sure oya kalin comment eka H.J. ge kiala :P :D
ReplyDeleteMona unath oya poster gahapu unuth ubata wagema hoda molayak tiyena ewn wage........
ReplyDeletetikka moko 1st post eka liwwata passe tama nidida??
ReplyDeleteඔන්න තව එකක් දැම්මා
ReplyDelete